විරෝධය හමුවෙි මාළිගාව ආසන්නයේ ස්පා එක වසයි

කෝටිපති ව්‍යාපාරිකයෙකු  මහනුවර දළදා පූජා භූමිය ආසන්නයේ විවෘත්ත කල සම්බාහන ආයතනයට  විරෝධයක්  ඇතිවීම නිසා   එය වසා දමා තිබෙි.දේශපාළන බලයෙන් කෙසේ හෝ විවෘත කරගන්න⁣ට ව්‍යාරිකයා උත්සාහයක් දැරුවත් එය ව්‍යවර්ථ වී ඇත..මල්වතුහා අස්ගිරි  විහාර දෙක  සහ  දළදා මාළිගාවේ දියවඩන නිළමෙවරයාද ඊට දැඩි විරෝධයක් එල්ල කිරිම නිසා එය වසා දමා තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *