මේ අයවැයෙන් වෙන් කර ඇති මුදලින් පැවැත්විය හැක්කේ මහමැතිවරණයක්

මේ වර්ෂයේ මැතිවරණයක් සදහා අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ මහමැතිවරණයකට ප්‍රමාණවත් මුදල්  බව වාර්ථාවේ.

ඒ බව හෙළිවී ඇත්තේ පසුගියදා මැතිවරණ  කොමිෂමේ නිළධාරින් දෙදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා පැවැත්වු සාකච්ජාවකදීය.

රුපියල් බිලියන දහයක මුදලක් අයවැයෙන් වෙන් කර ඇති අතර එම මූදල ජනාධිපතිවරණය සදහා ප්‍රමාණවත් නොවන බව එම සාකච්ජාවෙිදී හෙළිවී ඇත.

කෙසේ වෙතත් වෙන් කර ඇති එම මුදලින් මහමැතිවරණයක් සදහා පැවැත්විමට යන වියදම පියවා ගැනිමට හැකියාවක් ඇති බව සදහන් කර තිබෙි. ඊට හේතුව මහමැතිවරණයකදී ඇප තැන්පත් කිරමෙන් විශාල මුදලක්ද අයවන නිසා ඉන්ද යම් මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනිමට හැකියාව ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *