රාජසභා මණ්ඩපය කැඩු  කැරුණෑගල   හිටපු නගරාධිපති අතුල` පිරිසට බරපතල වැඩ වෙනුවට සැහැල්ලුවැඩ දිලා

කුරූනෑගල නගර මධ්‍යයේ තිබු රාජසභා මණ්ඩපය කඩා දැමිමේ දෝදනාවට බරපතල වැරඩ සහිත සිර දඩුවම් ලැබු කැරුණෑගල නගර සභාවෙි  හිටපු නගරාධිපති අතුල` පිරිසට සැහැල්ලුවැඩ ලබා දි ඇති බව වාර්ථාවේ.

හිටපු නගරාධිපති තුෂාර සංජිව, කොමසාරිස්වරයා ,ඉංජිනේරුවරයා , බැකෝ රථයේ රියදුරා හා තවත් අයෙකුට මේසේ බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

කෙසේ වෙතත් මේවන විට ැවලිගඩ බංදනාගාරයේ රදවා ඇති පිරිසට සැහැල්ලු වැඩ ලබාදී ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව හිටපු නගරාධිපති තුෂාර සංජිව බංධාගාර මුලුතැන්ගෙයිහි එළවලු කපන අතර හිටපු කොමසාරිස්වරයා මල්වලට වතුර දැමිමටත්, බැකෝ රියදුරා වැසිකිලි සේදිමටත් යොදවා ඇති බව නිදහස් දිනය වෙනුවෙන් නිදහස ලබා පැමිණි සිරකරුවන් කිහිප දෙනෙකු අප සමග පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *