කුරුණෑගල  රෝහලේන් ලේ පිරිසිදු කර ගත් වකුගඩු රෝගින් 15ට වැඩි පිරිසක් මිය ගියත් අධ්‍යක්ෂ නිහඩව ඉදලා

කුරුණෑගල මහ රෝහලේ රුධිර කාණ්දු කරන එකකයෙන් රුධිරය පිරිසිදු කර ගත් වකුගඩු රෝගින් පහළවකට වැඩි පිරිසක් මියගොස් ඇති බව රෝහල් අභියන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

සතියක් තුල පස් දෙනෙකු මිය ගිය බවට රෝහල් බලධාරින්  පැවසුවද මාසයක් පමණ කාලයක් තුළ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දාහතකට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝහලේන රුධිරය පිරිසිදු කර ගැනිමෙන් පසු ඇතිවු රුධිර පටිටිකා පහළ යාම නිසා සඅදුවු සංකුළතා හෙිතුවෙන් මිය ගොස් ඇත.

සති කිහිපයක් තිස්සේ ඇතිවු තත්වය සමිබන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත්ව සිට ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනිම මෙම තත්වට හේතුනී තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *