පුත්තලම සිලිකා වැලි කැපිම දේශපාඥයන්ට පමණයි

පුත්තලම මාරවිල ප්‍රදේශයේ ඇති සිලිකා වැලි දේශපාලන බලය යොදමින් කැපිමේ ජාවාරමක් සිදුවන බවට තොරතුරු වාර්ථාවෙි.

ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ ගෝලයින්ට පමණක් එහි වැලි කැපිමට අවස්ථාව ලබා දෙන අතර ඉන් කිහිප දෙනකෙුට පමණක් භූවිද්‍යා හා පතල් කාර්යංශයේ බලපත්‍ර ලබා ගැනිමට අවස්ථාව ලබා දෙන අතර එසේ ලබා ගැනිමට කටයුතු කරන පිරිසට බලපැම් කිරිමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කටයුතු කර ඇති බව වාර්ථාවෙි.

මේ ආකාරයට මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු ලක්ෂ ගණනක් වැය කර පෙබරවාරි 15 දින භූවිද්‍යා හා පතල් කාර්යංශයෙන් ලබාගත් අවසරය ඊට දින පහකට පසු අත්හිටවිමට කටයුතු කර ඇත්තේ මේම රාජ්‍ය ඇමතිවරයාගේ බලපෑමට  බව වාර්ථාවෙි.

ඇමතිවරයා භූවිද්‍යා හා පතල් කාර්යංශයට ගොස් වාහාම එසේ ලබා දී ඇති බලපත්‍රය අත්හිටුවන ලෙසට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලපෑමි කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *