සජිත් බිත්තියට හේත්තු කර සජබය රනිල්ට නතු කර ගැනිමේ සැලසුමක්

සමගි ජනබලවෙිගයේ නායක සජිත් ප්‍රේමද්‍රස  මහතා අපහසුතාවයට පත්කර එම පක්ෂයේ සහය රනිල් වික්‍රමසංහ මහතාට ලබා ගැනිමේ හෙයෙුමක් ආරම්භ කර ඇති බව වාර්තාවෙි.

මේවනවිටත් සමගි ජනබලවෙිගයේ පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රිවරුන් පහළවකට වැඩි පිරිසකගේ සහය රනිල් වක්‍රමසිංහට ලබා දිමට එකගවී  ඇති අතර එම පක්ෂයේම මනත්‍රිවරුන්ගේ සහය ලබා ගැනිමට මෙි වන විට සාකාච්ජා ආරම්භ කර තිබෙි.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් අමාත්‍යවරුන් වන හරින් හා මනුෂ කටයුතු කරන අතර සමගි ජනබලවෙිගය වෙනුවෙන් දිලිප් වෙදආරච්ච් හා මරික්කාර් යන මන්ත්‍රිවරුන්  මෙම සාකච්චා පවත්වන බව දේශපාලන ආරංච්මාර්ග සදහන් කරයි.

සමගි ජනබලවෙිගය එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි මැතිවරණයේදී එක්ව කටයුත කරන්නේ නම් සංධාන ගතවිමට සැලසුම් කර ඇති අතර එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමටද යෝජනාවී තිබෙි.එක්සත් ජාතික සංධානය ලෙස ගොඩනැගිමට යන සංධානය සදහා සහයෝගය  නොලැබුණ හොත් සමගි ජනබලවෙිගයේ මන්ත්‍රිවරුන් පිරිසක් එකත් කර නව ආණ්ඩුවක්  ලොඩනංවා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේන් පැමිණෙන මන්ත්‍රිවරුන් නව ආන්ඩුවක් පිහිටුබිමට සැලසුම් කර ඇති බව වාර්ථාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *