කොතලාවල ඇකඩමියට කුරුණෑගල ප්ලාන්ටේෂන් ඉඩම් අක්කර සියයක්

කොතගාවල සරසවියේ ශාඛවක් ආරම්භ කිරිම සදහා කුරුණෑගල වැවිලි සමාගමේ සරුසාර පොල් වගා කර ඇති ඉඩම් අක්කර සියයක් ලබා දිමට සැලසුම් කර  තිබෙි.

කොතලාවල  සරසවියේ ශාඛාවක් කුරුණෑගල ප්‍රදේශයේ ආරම්භ කිරිම සදහා කැබිනට් අනුමැතියද ලබා ගෙන තිබෙි.

 රජයේ ඇති පොල් වතුවලින්ම ලාභ ලබන ආයතන දෙක වන්නේද කුරුණෑගල හා හලාවත වැවිලි සමාගම් දෙකයි.

කෙසේ වෙතත් දේශපාලන බලය යොදා මිට පෙර බදු පදනම මත ලබා ගෙන මෙිවනවිට අතහැරදමා ඇති හා ඇතැමි ඒවා පුද්ගලිකව භුක්තිවිදින පොල් ඉඩමි අක්කර ගණන් තිබියදී මෙිසේ ලාභලබන ඉඩම් අත්පත් කරගැනිම ජාතික අපරාධයක් බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *