සහල් ආනයනය බලපත්‍ර ලබාදිමෙිදී අක්‍රමිකතා

සහල් ආනයනය සදහා බලපත්‍ර ලබා දී මේදී වෙළද ඇමති වරයාගේ හිතවතුන්ට පමණක් මුලින් ලබාදී ම නිසා සෙසසු ව්‍යාපාරිකයින්ට නියමිත වෙිලාවට තිරුබදු සහනය යටතේ ආනයනය කිරිමට නොහැකිවී ඇති බව වාර්ථාවෙි.

රුපියලේ තිරුබදු සහනය යටකේ පොන්නි සම්බා මෙිට්‍රික්ටොන් පනස් දහසක් ආනයනය කිරිමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන් අතර ඒ සදහා බලපත්‍ර ලබා දී මෙිදී සිදුවු අක්‍රකමිකතා නිසා නිසි වෙිලාවට සහල් ආනයනය කර ගැනිමට නොහැකි වී තිබෙි.

බලපත්‍ර ලබා දීමේදී සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 5- 10 අතර  කොමිස් මුදලක් ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.ඒ අනුව බලපත්‍ර 73 ලබා දී ඇති අතර ඉන් කිහිප දෙනෙකු රුපියලේ බදු සහනය යටතේ සහල් මෙිට්‍රික්ටොන් විසිඅටදහස් පන්සියයක් වරායෙන් නිදහස් කර ගෙන ඇත.

සෙසු පිරිස ආනායනය කරන ලද  සහල් වරායේ ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *