යුක්තිය යටතේ අත්ඩංගුවට ගන්නා අය ගැන පොලිසිය හා නිතිපති ගැටෙයි

මත්ද්‍රව්‍ය සදහා ඇබිබැහිවුන් අත්ඩංගුවට ගැනිමේදී ඔවුන්ව අන්තරායක ඖෂධ පිලක මන්ඩලයේ විදිවිධාන අනුව පුනරුත්තාපනය කළ යුතු තත්වයක් මත යුක්තිය මෙහෙයුම යටතේ අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම නීතිවිරෝධි  බව නිතිිපති  දෙපොර්තමේන්තුව විසින් පොලිසියට දන්වා ඇති බව වාර්ථාවෙි.

මිට පෙර නීතීපති දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය ඇබිබැහිවුවන් අතඉජගුවට ගත යුතු ආකාරය සම්බන්ධයෙන්මාර්ගෝපදේශයක් නිකුත් කර තිබියදී වැඩබලන ලපාලිස්පති දේශබන්දු තෙන්නකෝන විසින් නිකුත් කර ඇති නියෝගයට අනුව යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබිබැහිවුවන් අත්ඩංගුවට  ගෙනරක්ෂිත බන්ධනාගාර ග්‍ර කරයි.

කෙසේ වෙතත් මතට ඇබිබැහිවුවන්   ලෙඩුන් ලෙස සලකා පුනරුත්තාපනය කළ යුතු තත්වයක් මත මේසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සම්බන්ධයෙන් නීතීපති දෙපාර්තමේන්තුව හා පොලිසිය අතර මත ගැටුමක් නිර්මානය වී ඇති බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *