කිරා බුදින ඇමතිගේ අනියම් පෙමට දුන්  කොටි 20ක මුදලේ අවනඩුව අල්ලස් කොමිෂමේ පෙටිටගමේ එබු රනිල්

මෙිදිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුනවන් ඇතැමි මැති ඇමතිවරුන් කඩෙි යන්නේ ඇදුනුත් නැතිවය.

ඊට හේතුව සිය තනතුර ආරක්ෂා කර ගැනිමට  පමණක් නොව තමන්ට මිට පෙර අවස්ථාවලදී කළ කි උපකාරවලට කෘතගුන සැලකිමටය.

නිවසේ පමණක් නොව යන යන තැන නිදිකිරා වැටෙන ඇමතිවරයෙකු සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට පිටින් ගොස් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනෙ සිටිනුයේ සිය බිරිය ඔහුට එරෙහිව අල්ලස් කොමිෂමේ දැමු පැමිණිල්ලෙන් බෙිරාදිමට කෘතගුන සැලකිමක් ලෙසිණි.

එක් අවස්තාවක සිය අමාත්‍යංශයේ අනියම් පෙමිසුව විදිමින් සිටින විට රියදුරා දුන් ඔත්තුවකට අවෙිලාවෙි අමාත්‍යංශයට කඩා වැදුණු ඇමති බිරිය දැකිමෙන් කළ බලයට පත් ඔහු  උපන් ඇදුමෙන් පිටුපස දොරෙන් පලා  ගොස් සිය  වාහනයට නැග එතනින් පැන ගත්තේ ඇමති ආරක්ෂකනිළධාරියාට පිංසිදුවන්නය.

එවන් ඉතිහාසයකින නමක් තබා ඇති එම ඇමතිවරයා යහපාලන ආණ්ඩුව සමයේ සිය වෙනත් අනියම් බිරියක්වු වෛද්‍යවරියකට ලබා දුන් කෝටි විස්සක මුදල සමිබන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසට ඇමති නිත්‍යානුකුල බිරිද අල්ලස් කොම්ෂමට පැමිනි කළ අතර අවසානයේ එම අවනඩුව නතර වුයේ එවක අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ලගය.අවසානයේ එම අවනඩුව කිසිදිනක නොඇසෙන පෙට්ටගමට බහාලිමට අවසානයේ තිරණය කෙරුනේ ඇමති පවුල් සංස්තාව කඩා වැටිම ආරක්ෂා කිරිමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *