පරව යන පක්ෂයේ ලේකම් රගදැක්වු නැටුම බිරියට මාට්ටුවී මලජුලියක්වෙලා

පරව යන පක්ෂයක මහලේකම්වරයෙකුට ලොකු අකර තැබිබයකට මුහුණ දිමට සිදුව ඇත්තේ අනියම් ප්‍රියම්බිකාව සමග රාත්‍රි ප්‍රියසම්භාෂණයක දී රගදැක්වු කපල් රැගුම සිය බිරියට මාටිටු විම නිසාවෙනි.

කොළඹ ප්‍රධාන පේලේ පාසලක පසුගියදා ගලදාරි හෝටලයේ පැවති ප්‍රිය සම්බාණයකදී එම පාසලේ ඉගෙනුම ලබන සිය දියණියගේ නියෝජනය කරමින් මෙම ලේකම්වරයාද සහභාගීවී තිබෙි.

ඔහු එම සමිභාසණයට සහභාගීවීමට දැඩි කැමත්තක දක්වා ඇත්තේ සිය අනියම් පෙමද එම පාසලේ ගුරුවරියක ලෙස සේවය කරන නිසාවෙනි.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලේකම්වරයා  පැවති ප්‍රියසම්භාණයේ ගැයුම් අතරේ වැඩි දෙනෙක් රංගනයෙන්ද දක්ෂකමි පෙන්නුම් කරන අතරේ ඔහුද සිය පෙම්වතියවු ගුරුවරිය ඇදන් රංගනයේ  යෙදිමට පටන් ගත්තේ අලුත බැදි කපල් එකක් ලෙසිණි.

අවසානයේ සිද්ධිය නතරවී ඇත්තේ සිය බිරිය ළගය.මේවනවිට සියල්ල දැනගත් බිරිය මේතෙක් කල් සාගරයක් බදුව අදරයකළ ඇයගේ සිත කැඩිමේවරදට හසුවීම නිසා ලේකම්වරයාගේ කන්පිරේන තරමට ගෝරනාඩු කරන බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *