ශ්‍රිලංකන් ගුවන් ගමන් අවලංගු කර මගීන් හෝටල්වලට යොමු කර ආදායම් හොයන නිළධාරින්

ඉන්දියාවෙි දිල්ලි දක්වා 07 දින පස්වරු 2 කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගතවිමටස සුදිනම් වු යු ැල් 195 දරණ ශ්‍රිලංකන් එයාර් ලයින් ගුවන් යානය ධාවන පතයට ගමන් කරමින් සිටියදී හදිසියේම ගමන නවතා දැමිමට කටයුතු කිරිම නිසා මගින් අතර නොසන්සුන් තාවයක් හට ගෙන ඇත.
යානය ධාවන පතයේ සවස 3.33 වන තෙක් නතරකර ගෙන මගීන්ට දහවල් ආහාර ලබා දී පසුව ගමන අවලංගු කර සියල්ම මගීන් අසල හෝටල්වලට යොමු කර ඇත.
ඒ අනුව යළි රාත්‍රි12.30යළි දිල්ලි බලා යන බව සදහන් කර තිබෙි.ඒ කාලය තුළ ගුවන්තොටුපළේ විවෙිකී කාමර තිබියදී රුපියල් විසිතුන්දහසේ හෝටල් කාමර සදහා යොමු කර ඇත.යානයේ මගින් 198 දෙනෙකු සිට ඇති අතරයළිත් ඔවුන් රාත්‍රි 9.50ට හෝටල් කාමරවලින් ගුවන්තොටුපලට රැගෙන ගොස් ඇති අතර මේ ආකාරයට සතියකට දෙතුන් වතාවක් හදිසියේ ගුවන් ගමන් අවලංත් කර මගීන් හෝටල් කාමරවලට යොමු කරනු ලබන්නේ එමගීන් සමාගමේ ඉහළ නිධාරින්ට ලැබෙින කොමිෂන් නිසාවෙන් බව වාර්ථාවෙි.මිට අමතරව මෙි ආකාරයට නිතරම ගුවන් ගමන් අවලංගු කිරිමෙන් ශ්‍රි ලංකන් සමාගමේ ක්‍රියාකාරිත්වය අඩපන කර එය විකුණා දැමිමට පහසු වන ආකාරයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *