කන්ඩ නැති රටේ උද්ඝෝෂණවලට පහර දෙන්න

බහලුම් 25කින් කදුල් ගැස් හා රබර් උණ්ඩ ගොඩබායි

අධික ලෙස බදු පනවා තිබියදි එම මුදල් වැය කර කෝටි ගණනක මුදල් වැය කර ජනතා උද්ඝොෂන මර්ධනය කිරිම සදහා රබර් උණ්ඩ හා කදුලු ගැස් හා සඣිවී උණ්ඩ  අඩංගු බහලුම් විසිපහක් පසුගියදා ගොඩබා ඇති බව වාර්්‍රාවෙි.

අඩි හතලිහ විසිසේ බහලුම් විසිපහක කිසිදු පරික්ෂාවෙන් තොරව නැවෙන් ගොඩබෑ අවස්ථාවෙම වාරයෙන් පිටතට ගෙන ගොස් තිබෙි.මේහි බාහාලුම් කිහිපයක යුදහමුදාවට අවශ්‍ය සජිවී පතොරම් ද තිබි ඇත.

ආදාල නෞකාව ජේ සී ටී  පර්යන්තයට පසුගිය ජනවාරි 21 දින උදේ 8 පැමිණ ඇති අතර සියලුම බහලුම් ගොඩබා ඇත්තේ එක් දොඹකරයකින් විම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *