රනිල් අන්තර් ජාතික තනතුරකට ඉව අල්ලයි

රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව මිළග ජානාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් නොවි අන්තර්ජාතික සමුලුවක හෝ කම්ටුවක තනතුරකට යන ලෙසට ඔහුට හිතවත් සමීපතයින් කිහිප දෙනෙකු පවසා ඇතිබව වාර්තාවෙි.

භූමියේ ඇති දේශපාලන වාතාවරණය රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක මට්ටමක නොපවතින බවත් ඒ තත්වයෙන් මිදි සිය නම ආරක්ෂාකරගෙන ගෞවරවාන්විත විශ්‍රාම ගැනිමක් සුදුසු බවට ඔවුන් යොජනා කර ඇත.

පසුගිය ගෙවුණු මාස දාසයක කාලයේදී සහභාගිවු විදේශ සංචාර 18න් වැඩි ප්‍රමාණයක් අන්තර් ජාතික සමුලුවලට සහභාගිවී ඇති නිසා විදේශ රටවල වැඩි ප්‍රසාදයක් පවතින බව එම හිතවතුන් බපන්වා දී ඇති බව වාර්ථාවෙි.

ලබන වසරේ පැවත්වෙන එක්සත් ජාතින්ගේ නිලවර්නයෙන් ආසියාවේ අයෙකුට එම තනතු හිමිවිමට නියමිත අතර මේවන විට ලෝකයේ ප්‍රධාන රටවල ඉන්දිය සම්බවයක් ඇති පුද්ගලයින් එම ප්‍රධාන පුටුවල සිටින නිසා යුරෝපා රටවල් අදාළ තනතුර වෙනත් අයෙකුට ලබා දිම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වාර්තාවෙි.දැනට එංගලන්තය ,කැනඩාවේ හා ඇමරිකාවෙි යන රටවල අගමැතිවරුන් උප ජනාධිපති ආදි තනතුරුවල කටයුතු කිරිම නිසා ආසියාවෙි වෙනත් රටකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට සහය පළ කිරිමට යුරෝපය කටයුත යොදන බවට තොරතුරු වාර්තාවිමත් සමග එහි වාසිය ලබා ගැනිමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවට සිය හිතවතුන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *