අවුරා තාඔුගල රනිල්ගේ එල්ලෙයි

අවුරා ලංකා හිමිකරු විරංජිත් තාඔුගල ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු සමග  සමග  ගොස්  ජනාධිපතිවරයා හමුවී සිය කෝමාරිකා වගාව ආම්භ කිරිමට අනුමැතිය ඉල්ලා ඇති තර එතැන් පටන් ඔහු යඵිත් විල්පත්තුව ආසන්නයේ ඇති ඉඩම් එළිපෙහෙළි  කිරිම ආම්භ කර ඇති බව වාර්තාවෙි.

යුක්තිය ඉටුකිරිමට බැදි සිටින ආයතනයක් භාර ඇමතිවරයෙකු මෙවර එම අනුමැතිය ලබා ගැනිම සදහා තාඔුගල මහතා තොරාගෙන තිබෙි.

ඒ අනුව ඔහුගේ  නමට ප්‍රධාන බැංකුවකට ලැබි ඇති මුදල් තොගයක් සම්බන්දයෙන්ද ගැටලුනක් පවතින අතර එම මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට අපෝසත්විම නිසා මේවන තෙක් අදාළ මුදල් නිදහස් කර නොමැත. එු අනුව එම මුදලින් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක ඉදිකර දෙන පොරොන්දුව මත මුදල් නිදහස් කර ගැනිමටද සාකඡිජා කර ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *