රජයට පොලු තිබු ජොනිගේ අරක්කු ෆැක්ට්‍රිය  වෙනත් නමකින් වැහැරදී ආරම්භ කරයි

වයඹ ඩිස්ටිලර් නමැති සමාගම  අයිතිව සිටි වන්නිහාරච්චි නැමැති පුද්ගලයෙකුගේ  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මිලය ගෙන  එම නමින් කරගෙන යමින් කෝටි සීයකට ආසන්න බදු වංචාවක් සිදුකිරි නිසා සුරාබදු දෙපාර්තමේන්තුව  විසින් මුද්‍ර තැබඉිිම හේතුවෙන්  එහි නම  රෝල් සිලෝන් නමැති නමින් වෙනස් කර යළි ආරම්භ කර ඇති බව  සුරා බදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.

කුරූණැගල වැහැර ප්‍රදේශයේ පිහිටි එමඅරක්කු නිෂ්පාදනාගාරය මේවනවිට කිසිදු  ගැටලුවක් නොමැතිව පවත්වාගෙන යන්නේ පැරණි බදු නොගෙවාය.

ඊට අමතරව දැනට නැවත වෙනත් නමකින් වෙනත් ස්ථානයක මත්පැන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරිම සඳහා බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.

කෙසේ වෙතත් අරක්කු නිෂ්පාදනාගාර රජයට පොලු තිබු පැරණි  බදු වහාම රජයට අයකර ගන්නා ලෙස සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද මේවන විට ගොනු කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *