අගවිනිසුරු ධුරය ඉල්ලක්ක කර සංජය බරටම වැඩ

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ලබන දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගැනිමට නියමිත අතර එම ධුරයට නිතිපති සංජය  රාජරත්නම් මහතා පත්විම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනිම සදහා රජයේ අවශ්‍යතාවයන් සියල්ලක්ම ඉටු කර මින් සිටින බව වාර්තාවෙි.

ඒ අනුව ඇතැම් අයගේ නඩු සදහා නිතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනි සිටින නිතිඥයන් හා අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල නිතිපතිවරයා සෘජුවම සොයා බලන බව සදහන්වෙි.ආණ්ඩුවට අවාසි සහගත හා වාසි සහලත නඩු සමිබන්දයෙන් කටයුතු කළයුතු ආකායරය පිළිබදව නිතරම සොයා බලන බව කියැවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *