රවී සජිත් සරණ යන්න නියොජ්‍ය නායක තනතුර හරහට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක හා හිටපු මුදල් ඇමති රවී කරුණානයකට සමගි ජන බලවෙිගයට එක් විමට සැලසුම් කර ඇතත් ඔහුට එහි නියෝජ්‍ය නායකත්වය නොලැබිම නිසා එම දේශපාලන පෙරලිය අතර මග නැවතී ඇති බව වාර්තාවෙි.

මෙවර එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදි රවී කරුණානායකට ඉහළ තනතුරක් ලැබෙන බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වුවද ඔහුට එහි තනතුක්හිමි නොවිණි.

ඒ සදහා වත්මන් මහලේකම් රංගේ බංඩාර හා ජනාධිපති කාර්යාමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කටයුතු කළ බව වාර්තාවිය.

එහෙත් සජිත් පාරිශවයෙන් පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය පමණක් ලබා දිමට කැමති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *