වසර හතර පහකට ප්‍රථම මත්කුඩු ගත් අයත් අයුක්තියේ මෙහෙයුමෙන් අත්ඩංගුවට

වසර හතර පහකට ප්‍රථම මත්කුඩු භාවිතා කර අධිකරණයට ඉදිරිපත් කර නිදහස්වු පුද්ගයන් යළිත් හෙරොයින් හෝ අයිස් ආදි මත්ද්‍රව්‍ය පොලිසිය විසින්ම දමා අයුක්තිය මෙහෙයුම යටතේ අත්ඩංග්වට ගන්නා බව වාර්තාවේ.

පොලිස් විශේෂ කාර්යංශය මගින් වැඩබලන පොලිස් පති දේශබන්දු තෙන්නකොන් වෙත එසේ සකස්කළ ලේඛණයක් ලබා දි තිබෙි.

එම කාර්යංශට අනුයුක්කතව සේවය කරන පොලිස් නිලධාරින් සිව්දෙනා බැගින් සෑම පොලිස් ස්ථානයකම ස්ථානාගත කර ඇති අතර මත්කුඩු අලෙවිකරන පුද්ගයන් පිලිබද තොරතුරු රැස් කරන ලෙසට ලබා දුන් නියෝගයට අනුව ඔවුන් සිදු කර ඇත්තේ මිට පෙර අවස්ථාවල මත්ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයින්ගේ තොරතුරු එම නඩු පොත්වලින් උපුටා ගෙන නව ලේඛණය සකස් කර ලබා දී ඇති බව වාර්තාවෙි.

මින් වැඩිම පිරිසක් මෙිවන විට මත්ද්‍රව්‍යවලින් දුරස්වී හොද පවුල් ජිවිත ගත කරන අය බව සදහන් වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *