මහානායක හිමිවරුන් විරෝධය නොතකා

මාළිගාවේ  ප්‍රධාන   දොරටුව  ඉදිරිපිට   සම්බහන මධ්‍යස්ථානයක්

මහනුවර  ඓතිහාසික ශ්‍රි දළදා මාළිගාවට ඇතුල්වෙන ප්‍රධාන  වාහල්කඩ දොරටුව  ඉදිරිපිට   සම්බහන මධ්‍යස්ථානයක් හෙවත්  මසාජ්  සෙන්ටර් ස්ථානයක් ආරම්භ කල  දේශපාළන සබඳතා ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එම පහත් කටයුත්තට  මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් විරෝධය පලකර තිබේ .

එම විරෝධයද නොතකා අදාළ ව්‍යාපාරිකයා  ස්ත්‍රිපුරුෂ  මසාජ් සෙන්ටර් ආයතනට  ස්ථාපිත කර ඇත්තේ සිය මුදල් බලය උපයෝගිකර ගෙන බව  තතුදත් විශ්වාශනීය  ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මසාජ්   මධ්‍යස්ථානය පවත්වාගෙන  යන පුද්ගලික   ව්‍යාපාරිකයා  ලංකාවේ  ප්‍රධාන  පෙලේ තරු හෝටල් රැසක   මසාජ් සෙන්ටර් පවත්වාගෙන යන්නෙකු වන අතර  ඔහු මහනුවර  නගරයේද   ප්‍රධාන  තරු හෝටල් කීපයක මසාජ්  සෙන්ටර් පවත්වාගෙන යන්නෙකි.

4 Comments

  1. Thankyou for this sound advice on what is usually an overlooked topic. Can I link this with my people?

    1. Author

      Thank you very much for your interest in informing your friends about this.

      1. Author

        Thanks for this post, it has been incredibly useful to me! Much better written than anything else out there.

    2. Author

      Thanks for this post, it has been incredibly useful to me! Much better written than anything else out there.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *