සාගල නිසා ලංසාගේ ජාඇළ රැළියට රනිල්  යයිද

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණය ඉලක්ක කර ආරම්භ කිරිමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසාගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇති දේශපාලන සංධානයේන් සංවිධානය කරන ජාඇළ මංගල රැලිය පැවැත්වෙන ලබන 27 දින රනිල් වික්‍රමසිංහ එයට සහභාගිවිම අවිනිෂ්චිත වී ඇත්තේ රැළියට දිනය සාගල රත්නායකට පිටින් නිමල් ලන්සා මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගෙන් කලින් දිනයක් ලබා ගැනිමයි.
සාගල රත්නායකගේ අදහස වී ඇත්තේ ප්‍රථම රැළිය දකුණ පෙරමුණ ගත් මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමටය.
කෙසේ වෙතත් ලංසා මන්ත්‍රිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාලයක් වෙන් කිරිම ගැනද සාගල රත්නායක මහතා දැඩි විරෝධයක් දක්වා ඇති බව වාර්තාවේ. එවැනි තත්වයක් මත ලංසාගේ ජාඇළ රැළියට ජනාධිපතිවරයා නොපැමිණිය හොත් ඔහුගේ කථාවක් ඇතුළත් විඩියෝවක් ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *