ජංගම දුරකථනවල කෙටි පණිවිඩ කියවියට  රජය සැරසේ

තාක්ෂණික උපකරණ මගින් ජංගම දුරකථනවල කෙටි පණිවිඩ කියවියට  අදාළ නිති ගෙන ඒමට ජනාධිපති ලේකම් කාර්යාලය ,නිතිය හා සාමය අමාත්‍යංශය  හා අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙි.

ඒ අනුව ෆයර් වොල් එකක් හරහා එන යන කෙටිපණිවිඩ කියවිමටත් නිතියට පටහැනියැයි හැගෙන පණි්විඩ මකා දැමිමටත් සැලසුම් කර ඇත.

අන්තර්ජාලයට නව නිතී යටතේ ගෙනඑන මෙමනිතිය මගින් සිරදඩුවම් පවා ලබා දිය හැකි ආකාරයට නිතිය වෙනස් කිරිමට නියමිතය.

ඊට අදාළ කටයතු එට්කා හෝ විදුලි සංදේශ නියාමන කොමිෂමට ලබා නොදි ටෙන්ඩර් කැදවිමකින් තොරව සිය හිතවතෙකුට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

ඊට අමතරව වට්සැප් හරහා එන පණිවිට කියවිමට ආදාළ උපකරනද රජය මගින් ගෙනවිත් ඇති අතර තොරාග්‍ර් අයගේ දුරකථනවල කෙටිපණිවිඩ නිරක්ෂණය කරන බවද වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *