මත්තල ගුවන් තොටුපල රුසියානු  ඉන්දියානු හවුල් සමාගමකට

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල රුසියානු  ඉන්දියානු  හවුල් ව්‍යාපාරයක් ලෙස කරගෙන යාමට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

රුසියාවෙි රිජන් හා ඉන්දියාවෙි සයුරු නැමති  හවුල් සමාගම් දෙකට ලබා  දිමට නියම්ත බව වාර්තාවේ.

මත්තල ගුවන්තොටුපලට අයත් ඉඩම් හෙක්ටයාර් හාරසියක භූමියත් සමග එහි ඇති ගොඩනැගිලි සහ සම්පත් මෙසේ ගබා දිමට නියම්තය.

කෙසේ වෙතත් රුසියාවෙි රිජන්  සමාගම ගුවන් මානා සම්බන්ධයෙන් කටයුතු කළද ඉන්දියාවෙි සයුරු සමාගමට එවැනි අත්දැකිම් ඇති සමාගමත් නොවන බව සදහන්වේ.

මේසේ ගුවන්තොටුපල එම සමාගම්වලට ලබා දුන්නද එය ඉදිකිරිම සදහා ලබා ගත් ණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය ගැන සදහන් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *