පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පුටු සියයක් හොල්ලන්න යයි

වසර තුනකට වඩා  හා පසුගිය ආණ්ඩුව සමයේ  පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුව්  ඉවත් කර ඒ වෙනුවට එජාපයට හිතවත්  නිළධාරින් පත් කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

ඒ අනුව ඊට ආදාළ සම්මුඛ පරික්ෂණය පසුගිය දා පැවති අතර එහි දී සිටි නිළධාරින් සම්මුඛ පරික්ෂණයට මුහුණ දුන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන්ගෙන් හා පොලිස් පරික්ෂකවරුන්ගෙන් විමසා ඇත්තේ සංවිධායකගේ ලිපියක් තිබෙිද යන්නයි.

ඊළග මැතිවරණයට ඉලක්ක කර මෙම ස්ථාන මාරුවිම සිදු කිරිමට නියමිතය.

මිට අමතරව අයුක්තියේ මෙහෙයුමෙිදි දක්ෂතා නෙපෙන්වු යැයි චෝදනාව මත තවත්  ස්ථානාධිපතිවරුන් රැසකට සිය තනතුර අහිමිවිමට නියමිත අතර එමගින් තමන්ට හිතවත් පිරිසකට එම පුටු තබා දිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සැලසුම් කර තිබෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *