සජිත්ගේ පොලිස් සංසදයට අට දෙනයි

ජාතික සමගි ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදය පිහිටුවිමට ආරාධනා කළ විශ්‍රාමික පොලිස් නිළධාරින්ගෙන් අට දෙනෙක් පමණක් සහභාගි වී ඇති බව වාර්තාවෙි.

මේ සදහා විශ්‍රම ගිය හිතවත් තනතුරු දැරු නොදැරු විශාල පිරිසකට ආරධනා කර තිබිණි.

එහෙත් ඒ සදහා සහභාගිවී ඇත්තේ හිටපු ජේෂ්ඨ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුනවර්ධන  හිටපු ජේෂ්ඨ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්   හිටපු ජේෂ්ඨ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ  හිටපු ජේෂ්ඨ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි  ආදි පිරිසකි.

එහි දී එම සංසදයේ ප්‍රධාන පුටුව තමන්ට ලබා දෙන ලෙසට  හිටපු ජේෂ්ඨ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ඉල්ලා ඇති අතර ඒ සමග ඊට විරෝධය මතුවී තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *