පොලිසියේ  බටා එකටත් විදියි

පොලිස් නිළධාරින්ට මෙතෙක් ලබා දුන් ගමන් වියදහ හෙවත් බටා එක අහෝසි කිරිමට  සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

ඒ වෙනුවට අහාර හා නවාතැන් වියදම  ලෙස නව ගෙවිම් ක්‍රමයක් හදුන්වා දිමට සැලසුම් කර ඇති බව වාර්තවේ.මෙතෙක් පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් සැරයන් දක්වා දින 24ක් සදහා මාසයකට රුපියල් විසි අටදහස් අටසියයක් ද උප පොලිස්  පරික්ෂක සිට  ප්‍රධාන  පොලිස් පිරික්ෂක දක්වා මාසයකට රුපියල් තිස් දෙදහස් දෙසියක්ද  සහකාර පොලිස් අධිකාරි සිට පොලිස්පති දක්වා මාසයකට රුපියල්  තිස්හතර දහස්  පන්සියයක් වශයෙන් මෙතෙක් ලබා දී ඇත.

හදුන්වා දෙන නව ගෙවිම්  අහාර හා වනාතැන්  දිමනාව ජනවාරි  සිට මේ වර්ෂයේදී සියයට පනහක්ද ඉතිරි සියට පනහ 2025 වර්ෂයහේ සිට ලබා දිමට කටයුතු  කරන බව අයවැයේදි පැවස්වත් ඊට ආදාල මුදල් මහ භාණ්ඩාගාරයෙන් එම මුදල් ප්‍රතිපුර්ණය කර නොමැති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *