සජිත් රනිල් පුට්ටුවක් ගහන්න ජුලි චෑන්ග් නොනිදා වැඩ

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවෙිගය එක්ව කටයුතු කිරිම සදහා දෙපාර්ශවය සමගි කිරිමට ඇමරිකාණු තානාපති ජුලි චෑන්ග් දැඩි උත්සහයක නිරතවන බව වාර්තාවෙි.

ඒ සදහා තොරගෙන ඇත්තේ  පාර්ලිමේන්තුමන්ත්‍රි ජී එල් පිරිස් මහතාය. එම සාකච්ජාව පිරිස් මහතාගේ නිවසේ පැවැත්විමට සැලසුම් කර ඇති අතර අවස්ථා කිහිපයකදී ඒ සදහා අවශ්‍ය පසුබිම සාකච්ජා කිරිමට ඇමරිකානු තානාපතිවරිය පිරිස් සහතාගේ නිවට ගොස් තිබෙි.මේ වන විට ඔහු ජාතික සමගි ජනබල වෙිගය සමග එකතුවිමටද නියමිතය.

කෙසේ වෙතත් මෙම සමගියට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *