අස්වැන්න නෙළන්න සති දෙකක් තිබියදි

රටින් හාල් ගෙන්විමෙන් ගොවියා මෙවරත් හාන්සි

මහකන්නයේ අස්වැන්න නෙළිමට ආසන්නව තිබියදි රටින් හාල් ගෙන්මට කැඩිනට් මණ්ඩලය තිරණය කිරිම නිසා දැනි සිටම වී මිල අඩු කර ඇති බව වාර්ථාවේ.

තවත් දති දෙකකින් මෙවර මහකන්නයේ අස්වැන්න නෙළිම ආරම්භ වේ.මේවන විටත් උතුර හා නැගෙනහිර පළාත්වල අස්වැන්න නෙළිමට ආසනන්ව පවතින බවගොවින් පවසයි.

එසේ තිබියදි ලබන 20 දින පෙර හාල් මෙටිට්‍රික් ටොන් පනස්දහසක්  ගෙන්විමට කැබිනට් අනුමැතිය ලබාදි ඇත.මෙම තත්වය මත මහපරිමාන මෝල් හිමියන්ද මෙවර වී මිලදී ගැනිමේදි වී කිලෝග්‍රෑමයක රුපියල් 60-70ක මිලකට ගැනිමේ සුදානමක් බවතින බව ද වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *