නඩු කල් දාගන්න දේශබන්දු අගවිනිසුරුගේ ඥාතින් පසු පස එළවයි

තමන්ට ඇති අධිකරණවය් නඩු කල් දමා ගැනිම සදහා වැඩබලන පොලිස් පති දේශබන්ධු තෙන්නකොන් අගවිනිසුරු ජයන්ත ජයසුරියගේ ඥතියෙකුගේ නිවසට තැගි බෝග රැගෙන යන බව වාර්ථාවෙි.

තමන්ට එරෙහිව අධිකරනයේ  පවතින මුලික අයිතිවාසිකම් නඩු මෙන්ම  අපරාධ නඩු ඇසිමේ දින කෙටි කාලයකට දීර්ඝ දිනයකට දමා දෙන ලෙස මෙම ඥතියාගෙන් ඉල්ලා ඇත.මේ වනවිට මුලික අයිතිවාසිකම් නඩු හයක් හා එක් මුලික අයිතිවාසිකම් නඩුවකට ආදාළ චෝදනා පත්‍රය ද ලබා දෙන ලෙසට  ශ්‍රේෂ්ඨ්ඨ අධිකරණය නියෝග කර තිබෙි.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම ඥතියාගේ නිවසට තැගි බෝග රැගෙන අවස්ථා කිහිපයක් එහි ගිය බව එම ඥතියාම සිය හිතවතුන්ට පවසා තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *