මාස 14ට රනිල් රට සවාරි 14යි

ඉදිරි සති දෙකේ ස්ව්ස්ටර්ලන්තයට හා උගන්ඩාවට

කුමණ්ත්‍රණයකින්  ජනාධිපති වු  රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි මාස දාහතරක් ගතවන විට විදේශ සංචාර දාහතරක් සදහා සහභාගිවී ඇත. ඒ අනුව සෑම මාසයකටම වරක් විදේශ සංචාරයකට සහභාගිවී තිබෙි.බලයට පත්වී පළමු සංචාරය ලෙස එංගලන්තයට ගොස් ඇති අතර ගෙවුණු කාලයේදී වික්‍රමසිංහ මහතා එංගලන්තයට පමථක් සිවිවතාවක් ගොස් තිබෙි.ඒ ඔහු ආස කරනම සංචාරක රට වන නිසාවෙිනි.

මිට අමතරව සිංගප්පුරුවට  හා ජපානයට අවස්ථා දෙකකදී ද ඉන්දියාව චිනය ප්‍රංශය මාලදිවයින  කියුබාව පිලිපිනය ආදි රටවල සංචාරය කර ඇත. ඉදිරි සති දෙක තුළ ස්ව්ස්ටර්ලන්තය හා උගන්ඩාවෙි ද සංචාරය කිරිමට  නියමිත බව වාර්තාවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *