ගුවන්තොටේ දී රේගුභාරයට ගත්  ඩොලර්වලින් කොටසකට විදලා

කටුනායක බංඩාරණායක ගුවන් තොටුපළ හරහා ඩුබායි සිට පැමිණ ඉන්දියාව බලා පිටත්විමට සිටි ඉන්දියානු මගින් දෙදෙනෙකු සතුව තිබු ඇමරිකන් ඩොලර්   එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියක මුදලක් වසරකට ඉහතදී රේගුව මගින් සිය භාරයට ගෙන පසුගියදා එම මුදල ආපසු ඔවුන්ට අතරමැදියෙකු  මැදිහත්වී ඇති අතර මුදල්  භාරදිමෙිදි රුපියල් කොටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ඩොලර් ප්‍රමාණයක් ආඩුවෙන් ලබා දී ඇති බව වාර්තාවෙි.අයිතිකරුවන්ට මුදල් භාරදීමේදී ඔවුන්ට පවසා ඇත්තේ ගුවන්තොටුපලෙන් ඉවතට ගොස් මුද්‍රා තබා ඇති මුදල් පසුම්බි විවෘත කරන ලෙසටය.

ගුවන් යානයකින් පැමිණ වෙනත් යානයකට මාරුවන කළාපයේ රැදි සිටින විට එම මගින්ට මෙම නිතිය වලංගු නොවන අතර පසුව මෙම මුදල් ලබාදිමට එකගවී ඇත.

පසුලිය 2022 සැත්තැමිබර් 8 දින රේගු නිළධාරින් මෙම මුදල් සිය භාරයට ගෙන රදවා ගෙන සිට පසුගිය 05 දින අතරමැදි ඒජන්තයෙකු මාර්ගයෙන් ඔවුන්ට මුදල් භාරදි ඇති බව වාර්තාවේ.අත්ඩංග්වට ගන්නා විට එක් මගියෙකුව සතුව ඩොලර් 107000න් ද අනෙක් මගියා සතුව ඩොලර් 30400 තිබි ඇත.

එහිදී සිය මුදල් තොගයෙන් අඩුවු මුදල සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *