ජෙරොම්ගේ පුද්ගලික ගිණුමෙන් කෝටි 200 හුවමාරු වෙලා

ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරොම්ට ලබන බදාදා නිතිවිරෝධී වත්කම් එකකයට කැදවා ඇති බව වාර්තාවෙි.

සිය පෞද්ගලික  ගිණුමෙන් රුපියල් කෝටි 200ක් සංසරණයවී ඇති බවට හෙළිකර ගෙන ඇති තොරතුරු සමිබන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට පාස්ටර්වරයා මේසේ කැදවා ඇත.

ඔහුගේ සම්මණිත්‍රණ ශාලාව ඉදිකිරිමේ දී ගිනුම් පහකින් මුදල් සංසරණයවි ඇති බවට මිට පෙර හෙළි කරගෙන තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *