හිටපු ඇමති රොෂාන් කාරයට නගින්න සැරසේ

හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ  සියධුරයෙන් ඉවත් කිරිමෙන් පසු ස්වාධිනවී සිය නායකත්වයෙන් බව පක්ෂයක් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව වාර්තාවෙි.

ඒ අනුව දැනට මෝටර් කාරය සලකුණි ලියාපදිංචි කර ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ සිය නව දේශපාලන ගමන ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංච්මාර්ග සදහන් කරයි.

ගෝමිත යසස් විජේසිරි එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සභාපති ලෙස රුවන්ගනි චමින්ද්‍ර කටයුතු කරයි.

පක්ෂ විවස්ථාව අනුව මන්ත්‍රිවැටුප,ඉන්දන දිමනා,දුරකථන දිමනා කාර්ය්‍යාල දිමනාව දුරකථන දිමනාව ඇතුඵ දිමනා මෙන්ම රජයෙන් ලබා දෙන නිළනිවාස, මන්ත්‍රිවරුන්ට ලබා දෙන තිරුබදු සහිත වාහන බලපත්‍රය ප්‍රභු ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරිම පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගැනිම රජයේ වාහන භාවිතා නොකිරිම රජයේ මුදල්වලින් විදේශ සංචාර නොයෑම ආදි කොන්දෙසි  ඇතුළත් කර තිබෙි.

ඉදිරි සතියේ එම පක්ෂයේ කාර්යාලය නුගේගොඩ ආශ්‍රිතව විවෘත කිරිමට සැලසුම්කර ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *