ලාල් කාන්ත කුඩුත් සමග අත්ඩංගුවට ගැනිමේ සුදානමක්

අයුක්තිය මෙහෙයුම  යටතේ ජාතික ජනබලවේගයේ ලාල් කාන්ත මහතා ඉලක්ක කර වැටලිමක් කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

මේ දිනවල ඔහු ගමන් ගන්නා ස්ථාන හා නවාතැන් ගන්නා ස්ථාන පිලිබදව නිරන්තර සෝදිසියකට ලක්කිරිමට ඔත්තුකරුවන් යොදා ඇති බව දැනගන්නට ඇත.

ඔහු ගමන් ගන්නා වාහනයකට හෝ නිවසකට මත්කුඩු පාර්සලයක් දමා ඔහු අත්ඩංගුවට ගැනිම මෙහි මුලික අරමුණ වී ඇති අතර එමගින් ජාතික ජනබල වේගයට ඇති ජනතා ප්‍රසාදයට හානි කිරිමට මෙම උපක්‍රමය යෙදිමට සැලසුම් කර ඇතිබව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ මේ මාසයේ විශ්‍රාම ගැනිමට නියමිත සී අයි ඩියේ ඉහල පොලිස් නිළදාරියෙකුටය.එසේ කළ හොත් ඔහුට සේවා දිගුවක් ලබා දිමටද එකගවි ඇති ඉව වාර්තාව්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *