වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ආගමනයත් සමග ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සමිබන්ධයෙන් ප්‍රචාරයක් ලබා ගැනිම සදහා ත්‍රිරෝද රථවල ස්ටිකර් ඇලවිමේ ව්‍යාපරයක් ආරම්භ කර ඇති අතර ඊට ආදාළ ස්ටිකර් මුද්‍රණය කිරිම සදහා යන වියදම්පොලිස් ස්ථානවල ඇති එකකවල ස්ථානාධිපතිවරුන්ගේන එකතුකරන බව වාර්ථාවේ.
එහි පළමු වැඩසටහන ලබන 7හා 8 දිනවල කොළඹ උතුර කොඨඨාශය කේන්ද්‍ර කර ගෙන සිදු කිරිමට නියමිත අතර එහි ස්ටිකර් මුද්‍රණය කිරිම සදහා ඒ ඒ පොලිසිවල පිහිටි සුලු පැමිණිළි අංශය,මත්ද්‍රව්‍ය පාලන,අපරාධ ,විවිධ පැමිණිලි අංශය ආදි ඒකකවල ස්ථානාධිපතිවරුන් විසින් රුපියල් 1500 බැගින් ලබා දිය යුතු වේ.
කොළඹ උතුර කොඨඨාශය යටතේ පොලිස් ස්ථාන නවයක් පිහිටා ඇති අතර වෙරළඹඩ,වරාය, කොටහේන ,ග්‍රෑන්පාස් දෙමටගොඩ ,බිලුමැන්ඩල්, මටිටක්කුලිය ,මෝදර ,ජම්පටා යන ස්ථානවලින් මේසේ මුදල් එක්තු කෙරේ.