මහ මැතිවරණයද ජනාධිපතිවරණයද තිරණය ජනවාරි 15

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ලබන ජනවාරි 15 වෙනි දින තිරණයක් ගැනිමට  නියමිත බවට ජනාධිපතිවරයාට සමිපත ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව ඊට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත්කරන කැබිනට් පත්‍රිකා සකස් කර ඉදිරිපත් කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තාවෙි.

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වන්නේද  එසේ නොමැතිනම් මහමැතිවරණයක් පවත්වන්නේදයන්න සම්බන්ධයෙන් තිරණය කොටඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට නියම්තය.

ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක්  පවත්වන්නේ නම් ජනවාරි අවසාන වනයට ප්‍රථම පාර්ලිමේන්තු වාර අවසාන කිරිමට ද සැලසුම් කර ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මහමැතිවරණයක් පැවැත්විමට   තිරණය වුව හොත් අප්‍රේල් සිංහල දෙමළ අල්ත් අවුරුද්දට ප්‍රථම හො මැයි මාසය අවසානයේ පැවැත්විමට ජනාධිපිතිවරයාට යොජනා කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *