මාවතගම OIC ගේ ආරක්ෂකයා   ජොනී

මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ අකටයුතුකම්වලට එරෙහිව කටයුතු කිරිමේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඔහු ආරක්ෂා කිරිම නිසා ස්ථානාධිපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට නොහැකිවී ඇති බව පොලිස් මුලස්ථාන ආරංච් මාර්ග සදහන් කරයි.
කොරෝනා සමයේ සිය බිරිඳට අයත් මාතලේ පිහිටි නිවසේ පෙට්ට්‍රල් ලීටර් 800 ළඟ තබා ගෙන සිටියදී විශේෂ කාර්ය බළකායේ නිළධාරින් සොයාගත් අතර පස්ව දින කිහිපයක් පමණක් ලෙඩ නිවාඩු දමා සිටි ඔහු අමාත්‍යවරයෙකු ලෙස එවකට කටයුතු කළ ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ උදව්වෙන් නැවත මාවතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩබාරගත්තේය. මෙම ස්ථානාධිපතිවරයා කුරුණෑගල ශාන්තආනා විද්‍යාලයේ ජෝන්ස්ටන් අම්මාත්‍යවරයාගේ සමකාලීනයකු වන බවත් තවද හිටපු ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශාකීර් නැමැත්තාගේ පාසලේ සමකාලීන මිත්‍රයකුදවේ.
මාවතකම ස්ථානාධිපතිවරයා ඉතා දූෂිත නිලධාරියකු වුවද දැනට කිහිප අවස්ථාවක වැඩ තහනමට ලක්වීය යුතු පුද්ගලයෙකු වුවද තනතුර රැක ගැනීමට හැකි වී ඇත්තේ ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පිහිටෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *