රනිල්ගේ ප්‍රතිරූපය හදන්න ජනපති මාධ්‍ය එකකයට එකසිය හැටදෙනෙක් (ජනාධිපති මාධ්‍ය එකකය- 1)

ජනවරමක් නොමැතිව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බලය මාධ්‍ය සංදර්ශන හරහා පෙන්විම සදහා දැවැන්තම මාධ්‍ය බලැණියක් ජනාධිපති මාධ්‍ය එකකයට බදවා ගෙන ඇත.

ඒ අනුව මේ වන විට එකසිය හැටකට අධික මාධ්‍යවෙිදින් පිරිසක් ජනාධිපති මාධ්‍ය ඒකකයට බදවා ගෙන තිබෙි.

ඉංග්‍රිසි එකකයට මාධ්‍යවෙිදින් අට දෙනෙකුද දෙමළ එකකයට මාධ්‍යවෙිදින් හතර දෙනෙකු වශයෙන් බදවා ගෙන ඇති අතර සෙසු පිරිස සිංහල මාධ්‍ය එකකයට බදවාගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රතිරුපය ඉහළ දැමිම සදහා චැතැමි ස්ට්‍රිට් ජ්ර්නල් නමින් නොමිලයේ බෙදා හැරිම සදහා පුවත්පතක්ද ආරම්භ කර ඇති අතර එහි කතෘවරයා ලෙස සුභාෂ් වීරතුංග කටයුතු කරයි.

මේසේ නොමිලයේ බෙදාහරින චැතැමි ස්ට්‍රිට් ජ්ර්නල් පුවත්පතේ සේවයට පමණක් මාධ්‍යවෙිදින් තිහකට ආසන්න පිරිසක් බදවාගෙන ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *