කටුනායක ගුවන් තොටේ ලොක්කෝ ටැක්සිකාරයන්ට බයයි

කටුනායක ගුවන් තොටුපලට සුපෝඛභෝගි බස් සේවාවක් ආරම්භ කළ බවට මහ ඉහළින් ප්‍රචාරයක් ලබා දුන්නද ගුවන්තොටුපලේ සිට පිටතට පැමිණෙන මගින්ට සිය ගමන්මලු කර තබා ගෙන කටුනායක පොලිසිය ඉදිරිපිට පැමිණිමට සිදුව තිබෙි.මිට පෙර එහි ඇති කුළිරථ වාහන මාෆියාව සමිබන්ධයෙන් තොරතුරු හෙළි කළ අප  ඉන් පසුව බලධාරින් මෙම බස්රථ සේවාව මාකුඹුර සිට ගුවන් තොටුපළ දක්වා ආරම්භ කළේය.

කෙසේ වෙතත් ගුවන්තොටුපළට පැමිණෙන මගීන් රැගෙන පිටත්විමේ පර්යන්තය ආසලට පැමිණෙන බස් රථය මගින් බස්සවා මාර්ගයෙන් පිටත පොලිසිය ඉදිරිපිට නැවැත්විමට කටයුතු යොදා ඇත්තේ මේ කුලීරථ රියදුරන්ගේ උවමනාව මත බව පැවසේයි.

එහෙත් කොච් පාක් ලෙස හදුන්වනු ලබන විදේශිය සංචාරකයින් රැගෙන යාමට පැම්ණෙන බස් රථ නතර කරන ස්ථානයේ බස් රථ 30කට අධික ප්‍රමාණයක් නැවැත්විමට පහසුක් තිබියදී ගුවන් තොටුපලෙන් පිටත නැවැත්විමෙන් රටට එන ගුවන් මගින්ට විශාල කරදරයකට ලක්විමට සිදුව තිබෙි.මෙහිදී වැඩිම ගැටලුවකට මුහුණ පැමට සිදුව ඇත්තේ විදේශයෙන් පැමිණෙන ස්ංචාරකයින්ටය.

2 Comments

  1. බයට නෙමෙයි ලෙක්කු අරුන්ගෙ ජරෙව කන නිසා, කතා තරන්නෙ නෑ

    1. Author

      පුලුවන් නම් විස්තර එවන්න

Leave a Reply to Ananda Winasa Mestrige Cancel reply

Your email address will not be published. Required fields are marked *